වර්ථමානය වනවිට සරසවි ශිෂ්‍යාගේ සමාජ වගකීම ඉටුවනවාදැයි යන්න පිලිබදව නැවත කියවාගත යුතුව ඇත. එවැනි පසුබිමක් තුළ සමාජයට එම කාර්යභාරය අවශ්‍යම කරන මොහොතක සැබෑ සරසවි විද්‍යාර්ථයෙකු නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව විසින් සංවිධානය කරන "ලිමිට් නැති හංදිය" සංවාදමය වැඩසටහනේ මතුවන සංවාදයන් හා නවමු සංස්තෘතියක් බිහි කිරීමට අවැසි ලිපි සමාජයට ඉදිරිපත් කිරීමට දරන වෑයමකි.
This comment has been removed by the author.
This comment has been removed by the author.
ReplyDelete